අපත් අපගේ අසල්වාසි පවුල්වල අයවලුත් අන් සැමත් , ගමත් සාධාරන සංවර්ධන වෙනසක් ඇතිකොට ඉතාමත් වගකීමෙන් නිවැරදි මාවතක් තුල සතුට පෙරටු කොට ඉදිරියට යන්නෙමු
සමුපකාර සමිතියේ සමස්ත සාමාජිකාවන් සැලකිල්ලට ගෙන සමිති බල ප්‍රදේශයේ සමස්ත ප්‍රජාවගේ ආර්ථික සමාජීය හා අධ්‍යාපනික සංවර්ධන ඉලක්ක අරමුණු කරා යමින් ජාතික සංවර්ධනයට දායක විය හැකි සමූපකාර සමිතියක් බවට පත් වීම